Wednesday 5 December 2012

මංකොල්ලකරු

රාත්‍රී යාමයේ බීමතින් තම නිවාස කරා යමින් සිටි විල්බෙර්ට් ඉදිරියට මංකොල්ලකරුවෙක් කඩ පැන්නේය.




මංකොල්ලකරු: දීපන් උබ ලග තියෙන සල්ලි ටික.

විල්බෙර්ට්: මට කොහොමද උබ එහෙම තර්ජනය කරන්නේ..? මම කව්ද කියල උබ දන්නවද? මම දේශපාලනක්නියෙක්...

මංකොල්ලකරු: ආ.....එහෙමද? එහෙනම් උබ ගාව තියෙන මගේ සල්ලි දියන්




Official FB Page: පොඩ්ඩක් හිනා වෙමු!!! ( Sinhala Rasa Katha )

0 comments:

Post a Comment