Wednesday 5 December 2012

18+ කවි (Kawi 18+) #1

18+

If You Are Not 18 or Older Please Do Not Scroll Down

And If You Get Offended Too Fast Please Do Not Scroll Down


If You Would Like To Have Some Fun After Having Some Shots With Your Friends, Please Continue...

ටිකක් වැදිලා ඉන්න වෙලාවක කියන්න හොද කවි/සින්දු ටිකක් පල්ලෙහා තියනවා...හැබැයි ආස නැත්නම් බලන්න යන්න එපා! 

FUN ගන්න දන්න උන්ට පමණයි


18+ කවි  #1


තොරණ

තුන් වෙනි කොටුවෙන් බැලූවම පස් වෙනි කොටුවත් පේනව
බිම්බිසාර ඒ කොටුවේ සුජාතාට ගල් කපනව
සිවු වෙනි කොටුවේ තොරතුරු කියන්න යන්නේ සුමිතුරු
හුත්ත පතුරු පක විසිතුරු ඇරියනෙ පක හම යනතුරු
මෙන්න තොරණෙ විස්තරේ - සත දහයයි පත්තරේ
පස්වෙනි කොටුවේ අගදී හය වෙනි කොටුවත් පේනව
සඳ කිඳුරා සඳ කිඳුරිගෙ බනිස් ගෙඩිය අතගානව
සඳ කිඳුරීය සඳ කිඳුරගෙ කෙහෙල් ගෙඩිය ලෙලි ගහනව
සංසාරෙන් එතෙර වෙන්න උඩ පැන පැන උන් හුකනව
මෙන්න තොරණෙ විස්තරේ - සත දහයයි පත්තරේ
හත් වෙනි කොටුවේ විස්තර මේ විදියට අපි කියනව
බලූ පරපුර රැුක ගන්නට බල්ලා බැල්ලිට හුකනව
සංසාරෙන් එතෙර වෙන්න දෙන්න දෙපැත්තට අදිනව
මෙන්න තොරණෙ විස්තරේ - සත දහයයි පත්තරේ

1 comments: