Wednesday 5 December 2012

ගුරුවරිය (Teacher)



බටෆුකෝ: මචං උබ සාත්තු සේවිකාවක් බදින්න කැමතිද?

ඇම්ඩන්: අනේ නෑ මචන්. එයාලා හැමතිස්සෙම කියන්නේ විවේක ගන්න කියලා.

බටෆුකෝ: එහෙනම් ලිපිකාරිනියක්?

ඇම්ඩන්: හරියන්නේ නෑ. ඒගොල්ලෝ හැම තිස්සෙම කියන්නේ අද බෑ හෙට කියලා.

බටෆුකෝ: එහෙනම් ගුරුවරියක්?

ඇම්ඩන්: අන්න හරි ඒගොල්ලෝ විතරයි කියන්නේ ඊයේ නවත්තපු තැනින් අද පටන්ගමු කියලා.




Official FB Page: පොඩ්ඩක් හිනා වෙමු!!! ( Sinhala Rasa Katha )

0 comments:

Post a Comment